Available on iTunes & Spotify
iTunes | https://itunes.apple.com/album/id/1663834937
Spotify | https://open.spotify.com/album/3F8Lq8kP7z2NEqtjrGOrDh
Title | Katayam
Artiste | Hana ft. Kaizer Kaiz
Melody | Dinesh Gamage
Lyrics | Manuranga Wijesekara
Music Produced by Gayan Randy Perera
Additional Music Arrangements | Kavishka Dombawela (K2)
Directed by Charuka Dushyantha
Production | SGM Tunes
Copyright & Distribution SGM Tunes 2023
SGM Tunes 2023
#katayam #hana #kaizer #sgmtunes #dineshgamage #manurangawijesekara #kaizerkaiz #hanashafa
source
Beautiful song 😍❤️
කොහොමත් තරුවක් වෙන්න winner වෙන්නම ඕන නෑ.සමහර winnersලගේ කෑලිත් නෑ.ඒකට හනා…මගින් කැපුනට තමන්ගේ වැඩ කරලාම පෙන්නුවා❤
Wow 💗💗💗 Hana
💕💕💕💕💕💕
Congratulations for the team katayam.Trending 1
💝👌💝
It' s on fire 🖤💫
Hana kiyanne mage brend ekak😘❤️
supiri
Amazing 👏 🙀
😍
💕
හැනා කියන්නෙම පිස්සුවත් තමයි 😊
සුපිරි Rap parts ටික නම් කෙල්ලෙ 💜️💪
Kaizer nam pissuwak
Elaaaaaaa
මේකත් සුපිරියක් මල් ඔන්චිල්ලා👌😊
❤
Fatta both of you 🥰❤💯 kaizer's dance my favourite ❤🤍
kaize ❤️
nice jaya wewa
Eyaa
💛
❤️😀
යික්මනට ජනප්රිය වෙන්න් ආපු බඩුවක්
Wow wery nice
❤️💪
හෙට kaizer මෙහෙ..✌️
Kaizer ඉන්නවා කියන්නේ trending තමා ඉතින්..❤️
Wow hana suppaaaaa love u carry on my girl🌹🤗😇
මරු❤
LYRICS
🔥HANA
හිත ලග මායම් දාලා
( Hey ) ළංවී කැටයම් දාලා..
( Hey ) වගතුග ළංවී අහලා මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ
( ආ.. ) වත ලග රන්මුතු තියලා..
( Hey ) මගෙ හිත අස්වද්දාලා..
( Hey ) හෙට ගැන හීන මවාලා, මොනවද
ඇත්තට ඔයා දැන් හෙව්වේ .. අපේ තණබිස්සේ වටේ හිත හිස්වේ දෙන්නටම විස්සේ පපුව තව ගැස්සේ යමුද ගල්කිස්සේ තෙමෙමු අපි වැස්සේ ඔයා මගෙ පස්සේ දැන් නම් මම පිස්සෙක්
( ආ.. ) හිත ලග මායම් දාලා..
( Hey ) ළංවී කැටයම් පාලා..
( Hey ) වගතුග ළංවී අහලා මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ ( ආ.. ) LYRICS ඉබේම ලියවුනා 🥳
Kaizer Kaiz 🛑
නම ඇම්බැක්කද? ඇහුවම එවන්න එපා ඔය හෑන්බෑග් එක මගේ බැටරිය හොදටම ලෝව් නිසා මගේ චුට්ටෝ වෙන්න බැරිද පව්රර් බෑන්ක් එක.. ඒ පැටලිලා හොදටම කේබලේ ලිහා ගන්න බැරුවයි ඉන්නේ කළුවරේ මගේ අවුල් තමයි පොඩ්ඩක් ඉතින් ඉතින් මගේ වෙහිකලේ තමයි පුංචි ෆුට්සයිකලේ පෝස්ට් මැලෝන් ඇහුවට කන්නේ පොලොස් මැල්ලුම් කොස් තමයි පොශ් ගොං තැන හොදටම මොංගල් කෙල්ලේ කවදාවත් කරලා නෑ කොන් සිංහයා සිංහයමයි හැලුනත් ලොං.. Kaiz
HANA 🔥 මන් දාන කැටයම් දාන කැටයම් තේරුනාදෝ දැන්වත්
( ආ ) මන් දාන කැටයම් තේරුනාදෝ..
( ආ.. ) පෙම් පාට කැටයම් පාට කැටයම් තේරුනාදෝ දැන්වත්
( ආ ) පෙම් පාට කැටයම් තේරුනාදෝ..
( ආ.. ) හිත ලග මායම් දාලා..
( Hey ) ළංවී කැටයම් පාලා..
( Hey ) වගතුග ළංවී අහලා මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ
( ආ.. ) වත ලග රන්මුතු තියලා.. ( Hey ) මගෙ හිත අස්වද්දාලා..
( Hey ) හෙට ගැන හීන මවාලා, මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ ..
( ආ.. )
Can get 1 like
I like this song to 1M LIKES 🎶